Dataset Viewer
Auto-converted to Parquet Duplicate
text
stringlengths
22
63
label
stringclasses
1 value
අර කැරියා සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් දීලා මට ඇරියා.
OFF
ටියුෂන් සර් නං මහ පට්ට කැරියෙක් ළමයින්ගෙන් සල්ලි ගරාගන්නවා.
OFF
යාලුවෝ නං මහ කැරියෝ බං සල්ලි තියෙනකොට විතරයි එන්නේ.
OFF
ලොකු අම්මා මහ කැරි වැඩක් කරලා තියෙන්නේ ඉඩම් කේස් එකේදී.
OFF
මීටින් එකේදි අර කැරියා මගේ අයිඩියා එක උගේ වගේ කිව්වා.
OFF
VIP යනවා කියලා මේ සිකියුරිටි කැරියෝ පාර බ්ලොක් කරලා.
OFF
ඊයේ රෑ අර කැරියා මගේ බයික් එක හැප්පුවා.
OFF
ඔය කැරි වැඩ කරලා කවදාවත් ගොඩ යන්න බෑ.
OFF
අලුත් බොසා නං මහ කැරියෙක් නිවාඩුවක්වත් දෙන්නේ නෑ.
OFF
උන් ඔක්කොම එකතුවෙලා මට කැරි ගේමක් දුන්නේ.
OFF
ඒ කැරියට කොච්චර උදව් කරත් මතක නෑ බං.
OFF
පාරේ යන කෙල්ලොන්ට විසිල් ගහන කැරියෝ ටිකක් ඉන්නවා ඔතන.
OFF
මූ නම් මාරම කැරියෙක් සල්ලි අරන් මාරු වෙලා.
OFF
ඔය කැරියගේ කතා අහන්න යන්න එපා පට්ට බොරු කියන්නේ.
OFF
බස් එකේදි අර කැරියෙක් මගේ පර්ස් එක ඉස්සුවා.
OFF
හැමදාම කැරි වැඩ කරන උන්ට ස්වභාවධර්මයෙන්ම දඬුවම් ලැබෙයි.
OFF
අර කැරියන්ට ගහලා පන්නන්න ඕනේ ඔතනින්.
OFF
මට ඔය කැරි කතා අහන්න වෙලාවක් නෑ.
OFF
ණයට සල්ලි ඉල්ලගන්නකොට හොඳයි දෙන්න ගියාම තමයි කැරියෝ වෙන්නේ.
OFF
උගේ හැටි මං දන්නවා ඌ පට්ට කැරියා.
OFF
මොන කැරි වැඩක්ද බං ඒක මට මාර අප්සට්.
OFF
උඹ වගේ කැරියෙක්ව මම ජීවිතේට දැකලා නෑ.
OFF
ඔය කැරියෝ සෙට් එක එක්ක මගේ කිසි ගනුදෙනුවක් නෑ.
OFF
වෙලාවට වැඩක් කරන්නේ නැති කැරි ආයතනයක් මේක.
OFF
උන්ගේ කැරි වැඩ නිසා මුළු ගමටම වතුර නැති වුණා.
OFF
කැරියාට මේක තේරෙන්නෙ නෑ කීපාරක් කිව්වද.
OFF
කැරියා මාව රවට්ටලා සල්ලි ගත්තා.
OFF
කැරි වැඩ කරන්න එපා බං.
OFF
කවුද යකෝ මේක ඩිලීට් කරපු කැරියා?
OFF
මුගේ කැරි කතා අහන්න මට බෑ.
OFF
මුන්ගේ කැරි වැඩ නිසා ප්‍රොජෙක්ට් එකම කෙලවුනා.
OFF
අඩෝ පොන්නයෝ මගේ ෆොටෝ එකට කැරි කමෙන්ට් දාන්න එපා.
OFF
කැරියා මාව ගෲප් එකෙන් රිමූව් කරේ ඇයි?
OFF
කැරි වැඩේ කියන්නේ මගේ පර්ස් එක නැති වෙලා.
OFF
අර කැරියා මගේ ඇසයිමන්ට් එක ඉස්සුවා.
OFF
කඩේ මුදලාලි නං මහ කැරියෙක් ගාණ වැඩියෙන් ගත්තා.
OFF
ඩිලිවරි කරන කැරියා තාම ආවේ නෑ.
OFF
මේ කැරි නෙක්ස්ට් ජේඑස් ප්‍රොජෙක්ට් එක රන් වෙන්නේ නෑ.
OFF
මේ කැරි අව්වට පිච්චිලා මැරෙන්න වෙනවා.
OFF
ත්‍රීවීල් කාරයෝ නං මහ කැරියෝ ගාණ කඩනවා.
OFF
මේ කැරි බයර් රික්වෙස්ට් වලට රිප්ලයි කරලා මට එපා වෙලා.
OFF
අර කැරියා කැච් එක අතෑරියා විතරයි මැච් එක කෑවා.
OFF
මුගේ මේ කැරි සින්දු අහන්න බෑ කන් අඩි පැලෙනවා.
OFF
අර කැරියාගේ කතා අහලා මට මල පැනලා ඉන්නේ.
OFF
අඩෝ කැරියෝ මගේ ෆෝන් එක අතගාන්න එපා.
OFF
ක්ලයන්ට් නං මහ කැරියෙක් සල්ලි දෙන්නේ නැතුව මඟාරිනවා.
OFF
අඩෝ කැරියා උඹට මේක තේරෙන්නේ නැද්ද මම කියනකොට?
OFF
ෆයිවර් එකේ මේ කැරියා සල්ලි දෙන්නේ නැතුව රිවිෂන් ඉල්ලනවා.
OFF
රේඩියෝවේ යන මේ කැරි සින්දු අහන්න බෑ.
OFF
අඩෝ කැරියෝ මගේ වැඩේට ඇඟිලි ගහන්න එපා.
OFF
පන්සලට ගියාම කොහෙදෝ ඉන්න කැරියෙක් මගේ සෙරෙප්පු දෙක ඉස්සුවා.
OFF
දේවාලේ ඉන්න කපුවා නං මහ කැරි හොරෙක් මිනිස්සුන්ව රවට්ටනවා.
OFF
දානේ බෙදනකොට අර කැරියා උගේ යාලුවන්ට විතරක් බෙදුවා.
OFF
පන්සලේ ඉඩම අල්ලගත්ත අර කැරියට හෙන ගහන්න ඕනේ.
OFF
අර පොඩි කැරියා පන්ති කට් කරලා කෙල්ලො පස්සෙ යනවා.
OFF
අර පොඩි කැරියා මගේ කෑල්ලට ටෝක් කරන්න ඇවිත්.
OFF
අර පොඩි කැරියා පණ්ඩිත කතා කියන්න එනවා.
OFF
පොළේ ඉන්න මේ කැරියෝ එළවළු වලට ගාණ කඩනවා.
OFF
එයාපෝට් එකේ ඉන්න කැරියෝ මගේ බඩු ටික ඔක්කොම අවුස්සලා බැලුවා.
OFF
මේ පොඩි කැරියා කාගේ ළමයෙක්ද බං මෙහෙම කුණුහරුප කියන්නේ?
OFF
අඩෝ කැරියෝ හෝල්ට් එකේ බස් එක නවත්තපන්.
OFF
කඩේ මුදලාලි කැරියා කල් ඉකුත් වුණ බඩු විකුණනවා.
OFF
පාර හදන කැරියෝ ටික පාර කඩලා එහෙම්මම දාලා ගිහින්.
OFF
වඩේ විකුණන අර නාකි කැරියා පරණ වඩේ දෙනවා.
OFF
මේ කැරි ක්ලයන්ට් ස්ටිකර් ටික හදන්න දීලා දැන් සද්ද නෑ.
OFF
මැච් එකේ ටිකට් විකුණන අර කැරියා ගාණ වැඩි කරලා.
OFF
ප්‍රාදේශීය සභාවේ ඉන්න කැරියෝ ප්ලෑන් එක පාස් කරන්න පගාව ඉල්ලනවා.
OFF
ක්‍රෙඩිට් කාඩ් එකෙන් මේ කැරියෝ හොරට කැපුවට මොකුත් කියන්නේ නෑ.
OFF
ලෝන් එක ගෙවන්න පරක්කු වුණාම මේ කැරියෝ දවසට දහපාරක් කෝල් කරනවා.
OFF
චෙක්පොයින්ට් එකේ ඉන්න ආමි කැරියෝ පැය ගාණක් වාහනේ චෙක් කරනවා.
OFF
CID එකේ කැරියෝ ඇවිත් ගේම අවුස්සලා ගියා.
OFF
ආමි එකේ ට්‍රේනින් දෙන කැරියෝ කොල්ලොන්ට සත්තුන්ට වගේ ගහන්නේ.
OFF
VIP යනවා කියලා මේ සිකියුරිටි කැරියෝ පාර බ්ලොක් කරලා.
OFF
මීටින් එකේදි අර කැරියා මගේ අයිඩියා එක උගේ වගේ කිව්වා.
OFF
ලොකු අම්මා මහ කැරි වැඩක් කරලා තියෙන්නේ ඉඩම් කේස් එකේදී.
OFF
යාලුවෝ නං මහ කැරියෝ බං සල්ලි තියෙනකොට විතරයි එන්නේ.
OFF
අර කැරියා සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් එකක් දීලා මට ඇරියා.
OFF
ටියුෂන් සර් නං මහ පට්ට කැරියෙක් ළමයින්ගෙන් සල්ලි ගරාගන්නවා.
OFF

📊 Dataset Card for Sinhala Offensive Small Dataset

📝 Dataset Description

📋 Dataset Summary

This dataset contains Sinhala text data categorized for offensive language detection. It was developed as the primary classification dataset for the first phase of the "Sinhala Offensive Text Detoxification Pipeline" research project conducted at the University of Kelaniya.

The dataset is intended to help researchers and developers train Natural Language Processing (NLP) models to identify offensive, toxic, or abusive content in the Sinhala language.

🚀 Uses

✅ Direct Use

This dataset is suitable for training and evaluating text classification models (e.g., BERT, RoBERTa, or custom architectures) to detect offensive language in Sinhala text.

❌ Out-of-Scope Use

This dataset should not be used to train generative models to produce offensive content or to target specific individuals/groups.

🗂️ Dataset Structure

🔍 Data Instances

A typical instance in the dataset consists of a text snippet in Sinhala and its corresponding label indicating whether the text is offensive or not.

🏷️ Data Fields

  • text (string): A string containing the Sinhala text to be classified.
  • label (string): A string representing the classification (e.g., OFF for offensive language).

🛠️ Dataset Creation

📂 Source Data

The data was collected and curated to reflect natural Sinhala language usage, specifically focusing on identifying abusive or offensive patterns in digital communication.

ℹ️ Additional Information

🎓 Dataset Curators

Dimuthu Rathnayaka (Undergraduate, Electronics and Computer Science, University of Kelaniya)

📚 Citation Information

If you use this dataset in your research, please cite it as follows:

@misc{sinhala_offensive_small_dataset_2026,
  author = {Rathnayaka, Dimuthu},
  title = {Sinhala Offensive Small Dataset},
  year = {2026},
  publisher = {Hugging Face},
  journal = {Hugging Face repository},
  howpublished = {\url{[https://huggingface.co/datasets/dimuthulk/sinhala-offensive-small-dataset](https://huggingface.co/datasets/dimuthulk/sinhala-offensive-small-dataset)}}
}
Downloads last month
6