orig_index int64 1.07k 7.71M | sentence stringlengths 18 277 | source stringclasses 4
values | predicted_domain stringclasses 8
values | confidence float64 0.9 0.99 |
|---|---|---|---|---|
6,486,756 | මේ පාසල් අතරින් පාසල් 27 කට ඉන්නේ පාසලටම එක ගුරුවරයයි | nsina | Education | 0.9896 |
3,519,581 | GNU Lesser General Public License (LGPL) යටතේ බලපත්ර ගත කරල තීන මේ ආඩුඊනෝ දෘඪාංග සහ මෘදුකාංග ලෝකෙ ඕනෙම කෙනෙක් ට නිෂ්පාදනය කරන්න සහ බෙදාහරින්න පුලුවන් | madlad | Government & Legal | 0.9811 |
1,971,518 | කැප්ටන් ඇමරිකා චරිතය නිරූපණය කළ Chris Evans සහ බ්ලැක් විඩෝව් චරිතය නිරූපණය කළ Scarlett Johansson දෙදෙනා ගැනයි මේ ආරංචිය | madlad | Entertainment & Creative | 0.9867 |
4,558,561 | ආණ්ඩුවක් අවුරුදු 20කටවත් නොකරන තරමේ වැඩ අපි කළා | culturax | News | 0.9739 |
3,513,581 | \nඑය Kagi වගුව මූලික වෘත්තීය සංඥා රේඛාව ක්වන | madlad | Government & Legal | 0.9623 |
1,783,868 | \nඒ කියන්නේ පියුමි රංගනය තුළ සාර්ථකයි කියන එකද | madlad | Entertainment & Creative | 0.9853 |
7,661,400 | 1127–1162) දකුණ වෙත පලාගොස් සොං රාජවංශය නැවත ස්ථාපිත කළේ වර්තමාන නැන්ජිං ප්රදේශයේ ය | wikipedia | Religion & Culture | 0.9337 |
2,033,328 | කතා කරන ඇස් වලටම ගැලපෙන අකීකරු කෙස් ඔහුට ගේන්නේ වෙනස්ම කඩවසම්බවක් | madlad | Entertainment & Creative | 0.9861 |
2,046,029 | නමුත් සෑම සාරධර්මයකටම අගයක් වගේම වටිනාකමක් තියෙනවා | madlad | Religion & Culture | 0.9878 |
5,753,494 | මේ චිත්රපටය නරඹලා අවසානයේ ඔබට මොනවගේ හැඟීමක්ද හිතට ආවේ | culturax | Entertainment & Creative | 0.9878 |
352,670 | අමුද්රව්ය ගල් මේසය මත ග්රිල් කර ස්වභාවික පැණිරස හා ඉස්ම සහිත මස් තබා ගනී | madlad | Agriculture | 0.9872 |
3,059,518 | \nඇත්තටම මුන්ට ආගමක් තියෙනවද කියන එක | madlad | Religion & Culture | 0.9666 |
1,563,146 | එම ඖෂධ මඟින් ක්ෂණිකව මේදය දහනය වීමක් සිදුවිය හැකි නමුත් ඇති කරන්නා වූ අතුරු ප්රතිඵල බොහොමයි | madlad | Health | 0.9846 |
6,236,254 | දැැන් ලෝකයේ බොහෝ රටවල කංසා තහනම ඉවත් කර නීතිගත කර ඇත | culturax | Government & Legal | 0.9597 |
82,856 | ෂර්ලොක් ඔබේ අනෙක් පරීක්ෂණ අහකට විසිකරන්න | madlad | Education | 0.9861 |
4,495,935 | බොහෝ දෙවියන්ට උපකාර වන්නේ ය | culturax | Religion & Culture | 0.9831 |
3,804,036 | ඒත් අපේ රටේ සෞඛ්ය කියන එක මූලික අයිතියක් විදිහට පිළි අරගෙන නැහැ | madlad | Health | 0.9843 |
7,632,273 | අද එය හදුන්වන්නේ රාගම වෛද්ය පීඨය ලෙසයි | wikipedia | Health | 0.9495 |
745,339 | \nGarcinia අතිශයින්ම සිත් ඇදගන්නා සුළු ගුණාංග | madlad | Religion & Culture | 0.9102 |
6,714,314 | මාවුසාකැලේ ජලාශය ජලමට්ටම පිටාර මට්ටමට අඩි 10ක් පහතින් පවතී | nsina | Agriculture | 0.9402 |
64,547 | හරස්කඩ, මම ගොඩක් අගය කරන හිමි නමක් සමලිංගිකයන් හා බුදුදහම ගැන දක්වන අදහස් | madlad | Religion & Culture | 0.9887 |
2,269,360 | Ebers පැපිරස් පොත වෛද්ය ග්රන්ථයකි | madlad | Health | 0.9853 |
5,098,759 | ඔබ වහන්සේ මල් ගඳ විලවුන් දැරීම අත්හැරි බව අසා ඕ තොමෝ ද එසේ කළා ය | culturax | Religion & Culture | 0.9794 |
7,613,629 | සංගීත රංග කලාව (Musical theatre) ගායනය, දෙබස් හා (බොහෝ විට) නර්තනය තුළින් කථා වස්තුව ඉදිරිපත් කරයි | wikipedia | Entertainment & Creative | 0.9621 |
916,064 | මාව සම්බන්ධ කල FB කාරයන්ට නීතිය ක්රීයාත්මක කරනවා | madlad | Government & Legal | 0.9634 |
59,814 | ‘සිංහල ජාතිවාදී‘ හා ‘විදෙස් භඨධ‘ දේශපාලනය පිළිබඳ කතිකාවකි | madlad | News | 0.9522 |
1,940,365 | \n“දුව පුරව ගන්නෙ මහ කුසල කර්මයක් | madlad | Religion & Culture | 0.9875 |
876,398 | \nඑසේම ඉහත සඳහන් කළ සාධක නිසා ශරීරයේ යටපත් වී ඇති මෙම රෝගය පිටතට පැමිණිය හැකියි | madlad | Health | 0.9861 |
5,326,548 | ඒවාට ප්රධානතම හේතුව වැරදි ආහාර රටාවන්ය | culturax | Agriculture | 0.9812 |
6,264,991 | අසමාන්යතාව තීව්ර නම් colposcopy පරීක්ෂණයට යොමු විය යුතුය | culturax | Education | 0.9891 |
1,310,507 | කාලෙකට ඉස්සර රෝසි අක්කලෑ කලනත් ලිව්වා ඔහොම කතාවක්, එයාගෙම අත්දැකීමක් | madlad | Entertainment & Creative | 0.9656 |
4,994,824 | අපි කවදාවත් අසා නැති ජන ගීතත් එතනදී කියවුනා | culturax | Entertainment & Creative | 0.9794 |
7,404,193 | අපේ ආර්ථිකයට අධ්යාපනයට ජනතාවගේ අයිතිවාසිකම් වලට, ප්රශ්න ඇති වුණා | nsina | Education | 0.9168 |
3,370,417 | මෙය හදවත් රෝග වලට හා ලේ කැටි සිරවීමට ප්රධාන හේතුවක් | madlad | Health | 0.9817 |
2,382,708 | නමුත් එකල පැවති ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව චූදිතයන් එංගලන්තයේ ප්රිවි කවුන්සලයට අභියාචනයක් ඉදිරිපත් කළා | madlad | News | 0.9655 |
4,245,820 | ග rup පෝ උපදේශක EFE ™ | ජාත්යන්තර පුහුණු කිරීමේ සංගමය ග rup පෝ උපදේශක EFE ප්රධාන ඇමතුම් | culturax | Education | 0.9892 |
5,126,642 | සංගීතයට පමණක් නෙවෙයි නර්තනයටත් ලොකු හැකියාවක් එයාට තියෙනවා | culturax | Entertainment & Creative | 0.9867 |
6,690,039 | ගමේ ගොවි සමාජ නායකයකු වන එස් සුමනරත්න මහතා මේ කාර්යයේ නියමුවාය | nsina | Agriculture | 0.9378 |
491,764 | බ්රිතාන්යයේ වසරකට 30,000කට පමණ ඊ කෝලෛ ආසාදන ඇතිවෙන අතර ඉන් 2500කට පම රුධිර විෂවීම සිදුවේ | madlad | Health | 0.9825 |
768,199 | ඊශ්රායල අයර්න් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය (AP) | madlad | Government & Legal | 0.9544 |
5,608,174 | අපි කන්නලව් කළා දෙවියන්ගේ ආශීර්වාදයත් ලැබුණා මේ ජයග්රහණයට | culturax | Religion & Culture | 0.9526 |
7,431,310 | 1975 වසරේ පෙබරවාරි 16 වනදා වනාන්තරයේදී මව මගහැරීමෙන් අතරමංව සිටි පැටවුන් 05 දෙනෙකුගෙන් ආරම්භ කළ පින්නවල අලි සංරක්ෂණාගාරය අක්කර 23කින් සමන්විතයි | nsina | Agriculture | 0.9433 |
2,021,110 | Muni චිත්රපටය, චිත්රපට මාලාවක් බවට පත් වෙමින් Muni2 | madlad | Entertainment & Creative | 0.9868 |
1,506,255 | 13\nවැලිකඩ බන්ධනාගාරයේ වහළය මත නැග උපවාස අරඹා ඇති සිරකරුවෝ තිදෙනෙක් අද (12) පොස්ටර් බැනර්ද අතැතිව වහළය මත රැදී සිටිති | madlad | News | 0.973 |
2,886,243 | \nSC මහා ගොන් නාම්බෙකි | madlad | Conversational & Informal | 0.9834 |
1,338,363 | ඒලාගේ පුත්රයා කෙනස් ය | madlad | Conversational & Informal | 0.9859 |
2,711,559 | \n1. ගබ්සාවකට අවදානම් තත්වය (Threatened miscarriage)\nමෙහි දී රුධිර වහනයක් සිදු වුනත් දරු ගැබ නිරෝගී ව ගර්භාෂය තුල පවතිනවා | madlad | Health | 0.9806 |
1,382,004 | එකම drug ෂධ පරිමාව සම්බන්ධයෙන් ගත් කල, පීඊටී බෝතලයේ බර වීදුරු බෝතලයෙන් 1/10 ක් පමණි | madlad | Agriculture | 0.9831 |
1,409,103 | තවද පතොක් ඇතුළු කටු හා උල් සහිත පඳුරුය | madlad | Agriculture | 0.9494 |
6,947,095 | ඒකාධිපති රටකවත් දක්නට නොලැබෙන පරිදි මහජන මතයට පයින්ගසා එය යටපත් කිරීමට උත්සාහ කරන සියලු කුමන්ත්රණ පරදවා සන්ධානය දිනවීමට පෙළගැසෙන ලෙස හෙතෙම වැඩිදුටරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි | nsina | News | 0.9037 |
1,983,500 | අපේ ගමට ගම් දෙකකට එහායින් අභිනවයෙන් චෛත්යරාජයන් වහන්සේ නමක් ඉදිකලා | madlad | Religion & Culture | 0.9883 |
5,623,151 | සමාට බම්බු ගහ ගන්න කියල ඒ කතාත් ලියහන් | culturax | Entertainment & Creative | 0.9682 |
6,109,013 | නියෝගය ලබන 21 වැනිදා ප්රකාශ කරන බව දන්වයි෴ | culturax | Government & Legal | 0.9683 |
3,554,354 | රජය වකුගඩු රෝගීන්ට බෙහෙත් දෙනවා | madlad | Health | 0.9848 |
6,910,204 | තත්ත්වය තේරුම් ගත් සුදු පාලකයන් කළේ දකුණු අපි්රකාව තුළ දේශපාලන ප්රතිසංස්කරණවලට එකඟවීමයි | nsina | News | 0.9027 |
7,337,908 | අවසානයේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයෝ ජීවිතයෙන් බැහැර කරලා, අනිත් සියල්ලම අපි මගේ කරගෙන උපාදනයන් හරහා භවයටම නෑගම් යනවා | nsina | Religion & Culture | 0.9623 |
682,199 | හුදෙක් පක්ෂයේ ප්රචාරණ කටයුත්තක බවට ඒවා ලඝු වීමයි | madlad | News | 0.9796 |
3,221,668 | \nමානසික සෞඛ්ය පනත යටතේ "මානසික ආබාධයක්" ලෙස වර්ගීකරණය කර ඇති අතර සමානාත්මතා පනතට අයත් වේ | madlad | Government & Legal | 0.9513 |
5,386,838 | තොරතුරු නිදහස ගැන, පාරදෘශ්ය ආණ්ඩුකරණය ගැන වචන බිංදුවකි | culturax | News | 0.9714 |
3,029,022 | \nපළමුව අපි ජනතාවගේ ආහාර ප්රශ්නය විසඳිය යුතුයි | madlad | Agriculture | 0.9733 |
1,959,375 | ඒ, හදිසි මරණ පරීක්ෂක (මුස්ලිම්) යන තනතුරක් සම්බන්ධයෙන් | madlad | News | 0.955 |
5,348,870 | හෝමාගම මහකටුවාන ප්රදේශයේ (හෝමාගම රෝහල හන්දිය ඉදිරිපිට නියඳගල පාරෙහි) පිහිටි මෙම මනරම් විහාරස්ථානයේ ආරම්භය 1950 දශකයේ මුල් කාල සීමාවෙහි ය | culturax | Health | 0.9796 |
4,358,366 | කොයි කවුරුත් දහමට බර නීතිගරුක ගමනක් යෑමට අදිටන් කරගන්න | culturax | Government & Legal | 0.9806 |
4,697,109 | කොහොමද එයාලට වෛර කරන්නේ | culturax | Conversational & Informal | 0.9868 |
1,270,825 | ඒ සියල්ල අවබෝධ කරගත් බලදේව කරන්නේත් අනෙක් චරිත කළ දේමයි | madlad | Entertainment & Creative | 0.9853 |
3,906,323 | අපේ රටේ ලිංගිකත්වය පිළිබඳ අධ්යාපනය සහ සමාජගත අදහස් වල වෙනසක් නම් අනිවාර්යයෙන්ම අවශ්යවෙනවා | culturax | Education | 0.9294 |
3,411,530 | ඇතැම් සිංහලයන් ද එයට හසුවුනා | madlad | Religion & Culture | 0.9665 |
1,448,779 | දේශපාලනික, මුල්යමය, තාක්ෂණික සහ උපායමාර්ගික සහයෝගය වැඩි කරන්න | madlad | News | 0.9701 |
5,775,078 | රතු ලූනු, කපා ගත් මිරිස්, උම්බලකඩ, ලුණු, දෙහි යුෂ යන සියල්ල මැටි බඳුනකට දමා හොඳින් පොඩිකර ගන්න | culturax | Agriculture | 0.9552 |
246,654 | අද දවසටම මුකුත් දාන්න බැරිවුණා | madlad | Conversational & Informal | 0.9856 |
649,629 | \nජයග්රාහී යුද්ධය ආරම්භ කළ පෙදෙසක් වූයේ සිලාවතුරයි | madlad | News | 0.9347 |
3,474,864 | නමුත් මිලියන 15ට වඩා වැඩි තැන්පතු සඳහා බදු අය වෙනවා | madlad | Government & Legal | 0.9163 |
6,513,493 | එමෙන්ම කැකිරිඕබඩ ජලාශයේ පිට වාන අඩි 02ක් පහත් කළ බවද එමගින් තත්පරයකට ජලය ඝණ අඩි 150ක් පිටවෙන බවද වාරිමාර්ග ඉංජිනේරු වරයා පැවසීය | nsina | Government & Legal | 0.9797 |
3,042,910 | \nගැලීලියෝ එම අනට අකීකරුව ඔප්පු කිරීමෙන් තොරව හිතුවක්කාරලෙස තම මතය ප්රසිද්ධ කලනිසා කතෝලික සභාව ඔහු නිවාස අඩස්සියට පත්කරන ලදී | madlad | Religion & Culture | 0.9879 |
1,950,886 | ආචරණය ස්ථාන අනුව විචල්ය වේ | madlad | Entertainment & Creative | 0.9836 |
4,473,421 | කුජගේ ගුරු අන්තර් දශාකාලය මාස එකලොහයි දින හයකි | culturax | Education | 0.9903 |
1,527,760 | ආගමික ස්ථාන වල කියලා විශේඹත්වයක් තියෙනවද | madlad | Religion & Culture | 0.9846 |
1,399,743 | \nආක්ෂා ගැන ඈට කියන්න තවත් හුඟක් දේ තියෙනවා | madlad | Conversational & Informal | 0.9835 |
6,022,943 | නාගොඩ මහරෝහලේදි CT ස්කෑන් එකක් කරලා, පසුව මල්ලිව කොළඹ ජාතික රෝහලේ පරීක්ෂණ කිහිපයකට යොමු කළා | culturax | Health | 0.9833 |
7,301,670 | ඒ අනුව අපේ එකතුවේ දර්ශ 36 ක් හැදුනා | nsina | Education | 0.9339 |
1,214,377 | බස් රථය අනතුරට ලක් වීමෙන් පසුව පයිලට්ලා රෝහලට යවා මහජනයා විසින් යතුර අතට ගැනීම ඵලක් නැති ක්රියාවකි | madlad | Health | 0.9817 |
2,527,117 | තරගයේ තුන්වන දිනය අදයි | madlad | Entertainment & Creative | 0.9205 |
7,109,468 | තථාගත බුදුරජාණන් වහන්සේ පෙර ආත්ම භාවයක සිටු කුමරියක් හැටියට උප්පත්තිය ලැබුවා | nsina | Religion & Culture | 0.9666 |
4,006,594 | එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ | culturax | Government & Legal | 0.915 |
5,456,873 | රේගුවේ තිබී ඇත්තේ ඔවුන් පිළිබඳ ලේඛනය | culturax | Government & Legal | 0.9721 |
316,664 | ඉරාකයෙන් වාර්තා වන සමස්ත ‘කොවිඞ් 19’ මරණ ගණන 152 කි | madlad | Health | 0.9595 |
3,510,244 | ආහාරවලින් මෙන්ම හදවතේද ඇති විය හැකිය | madlad | Agriculture | 0.9768 |
2,904,234 | තමන්ගේ සිහින රෑකියාව සදහා නෑතිවම බෑරි software හොරට පාව්චි කරන්නන් ගෑන nthrXට කිසිම තරහක් නෑත | madlad | Conversational & Informal | 0.9869 |
329,135 | ඔබේ අභිනවයෙන් whitened දත් පසු අඳුරු පැහැති ආහාර හා බීම වර්ග වීම වැදගත් එය | madlad | Agriculture | 0.9783 |
3,067,914 | ඔහු හමුවට පැමිණ සිටියේ නීතිඥයන් පිරිසකි | madlad | News | 0.9297 |
7,508,619 | එහෙත් මඳ කලකින්ම විදුහල්පතිවරයාට දැන ගන්නට ලැබුෙණ් ඔහු එතරම් හොඳ චරිතවත් අයකු නොවන බවයි෴ | nsina | Education | 0.9359 |
2,369,443 | තංගරාජන් පහත් වී පවිත්රන්ගේ සිරුරට අත තැබී ය | madlad | Health | 0.969 |
7,299,535 | මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි | nsina | Religion & Culture | 0.9598 |
970,810 | 11 PMහොඳම කොලිටියෙ ඒව ෆ්ඊ දෙන්නෙත් නෑ නෙ | madlad | Conversational & Informal | 0.9883 |
5,416,497 | පැටව ලැබුනම පන්සල් වත්තට ගිහින් දානවා | culturax | Religion & Culture | 0.9872 |
4,537,752 | වේදනා නාශක කාණ්ඩයේ බෙහෙත් | culturax | Health | 0.974 |
3,321,845 | \nතෝමස් හොබ්ස් (Thomas Hobbes) යන දාර්ශනිකයා මෙම මතය ඉතා ප්රබල ව ප්රකාශයට පත් කළ අයෙක් විය | madlad | Religion & Culture | 0.956 |
2,403,548 | පාඨමාලාව අවුරුදු හතක් වුණා | madlad | Education | 0.9855 |
258,364 | ඒත් අපිට එහම කරන්න බැහැ | madlad | Conversational & Informal | 0.9847 |
3,749,394 | අක්කර දහස් ගණනක දේපළක් හිමි කසාගල මහා විහාරයේ අධිපති වුණා නම් තමා ජනතාවගෙන් ඈත්වන බව චන්දරතන හිමියන්ගේ මතයයි | madlad | Religion & Culture | 0.9874 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.