orig_index int64 1.07k 7.71M | sentence stringlengths 18 277 | source stringclasses 4
values | predicted_domain stringclasses 8
values | confidence float64 0.9 0.99 |
|---|---|---|---|---|
771,612 | සෘජු හා ගිනුම් ගත කලහැකි ඉතිරියක් ලබාදේ | madlad | Agriculture | 0.9541 |
6,950,090 | 2) වෛද්ය අධ්යාපනය සඳහා වන අවම ප්රමිතිය ගැසට් කිරීම | nsina | Health | 0.958 |
64,128 | 86)\n“දිට්ඨධම්ම නිබ්බාන වාදයෙහි දිට්ඨධම්මෝ යනු ප්රත්යක්ෂ ධර්ම කියනු ලැබේ | madlad | Religion & Culture | 0.9889 |
76,676 | \nබුදුරදුන්ගේ ආඥාචක්රයෙහි ඉමහත් බලයක් ඇත්තේ ය | madlad | Government & Legal | 0.9565 |
6,860,575 | සිය ආරක්ෂක පිරිවර ගණනින් කප්පාදු කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇත | nsina | News | 0.9018 |
1,189,726 | නමුත් රංගන ශිල්පියෙක් විදිහට දේවල් තවමත් මම හරියට කරලා නැහැ | madlad | Entertainment & Creative | 0.9802 |
5,171,920 | ලංකාව යනු සුදු කරපටි හොරුන් ආර්ථිකය ගැන තීන්දු ගන්නා රටක් බව ලෝකයම දැන ගත්තේ එදාය | culturax | News | 0.9463 |
3,494,120 | දේශීය හා විදේශීය අධ්යයනවලින් විශාල සංඛ්යාවක් පෙන්නුම් කරන්නේ සෞඛ්යයට වඩා OLED තිරවලට වඩා වැදගත් වාසි ඇති බවයි. LCD තිර | madlad | Health | 0.982 |
1,017,923 | \nදැන් දෙපට පිරවිලි 5ක් යොදා ඊළඟ සිදුරු5පුරවන්න | madlad | Agriculture | 0.9354 |
5,202,735 | හතර වන කොටස මියගිය කොටසයි | culturax | Entertainment & Creative | 0.9816 |
147,325 | සෞඛ්ය සම්පන්න ආහාර සහ ජීවන රටාව ගෞරවනීය හා විලාසිතාවන් වේ | madlad | Health | 0.9763 |
5,607,041 | අත්යවශ්ය කාරණයකට පවා වැසියන්ට සංචරණය තහනම් කරන නමුත් දේශපාලනඥයන්ගේ ගමන් බිමන් නතර නොවීම විවේචනයට හේතු වී තිබේ | culturax | News | 0.9804 |
5,052,116 | කරල් ඉවත් කල වහාම සරු භාවයට පත් වේ | culturax | Agriculture | 0.9638 |
4,728,434 | මේ වන විට අයි ඩී එච් රෝහල් කාර්ය මණ්ඩලයත් මෙම ඔසු පාවිච්චි කරනවා ලු | culturax | Health | 0.9815 |
5,886,806 | අංජලී උඩවත්ත (කමිටු සාමාජික, මහජන සුභසාධක කමිටුව 2020-2021) ඔබට සම්පූර්ණ සාකච්ඡාව අපගේ Law Students Association of Sri Lanka යූ ටියුබ් නාලිකාව ඔස්සේ සිංහල/දෙමළ/ඉංග්රීසි භාෂා තුනෙන්ම නැරඹිය හැකියි | culturax | Government & Legal | 0.9472 |
5,806,953 | එහි ඇදෙන සුළු කෘතිම රෙසිනයක (polyurea elastomeric /පොලියුරී ඉලෙස්ටෝවර්) ගති ලක්ෂණ අඩංගුය | culturax | Government & Legal | 0.975 |
2,362,669 | ”\n”මේ ප්රසංගයේ දී මම ගීත විසිපහක් පමණ ගයනවා | madlad | Entertainment & Creative | 0.9869 |
2,019,856 | එහෙම මුදල් ගෙවන්නට එකල දේශපාලන පක්ෂ පොහොසත් නොවිණ | madlad | News | 0.9791 |
4,367,303 | මේ නිසා ජෙරේනියම් ශාකයට පොදුවේ භාවිත වන ඉංග්රීසි නාමය 'crane's bill' ය | culturax | Government & Legal | 0.962 |
6,381,022 | අංගුත්තර නිකායේ මහානාම සූත්රයට අනුව 'තෙරුවන් සරණ යන්නා' උපාසකයකු බව දක්වයි෴ | culturax | Religion & Culture | 0.9878 |
4,841,303 | ඔබට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ව මුණගැහෙන්නෙ ඔබ පාසල් අධ්යාපනය හදාරන කාලෙදීමයි | culturax | Education | 0.9897 |
3,180,377 | මගෙත් ප්රියතම දෙයක් මලේ | madlad | Conversational & Informal | 0.983 |
466,198 | \nආතල්ගමේ පිටුපස තියෙන්නෙ ගෝඨාභය එළවීම නො නොවෙයි | madlad | News | 0.9325 |
3,308,411 | \nමෙම පළාත්වලින් මරණ 16ක්, අතුරුදන්වීම් 02ක්, තුවාල ලැබූවන් 07ක් වාර්තාවේ | madlad | Health | 0.9216 |
3,582,563 | දිල්ලියේ ජනයාත් මේ පනතට එරෙහි විරෝධතාවල පෙරමුණේ සිටියා | madlad | Government & Legal | 0.9672 |
752,170 | \n‘‘සන්ති, භික්ඛවෙ, සත්තා සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා | madlad | Religion & Culture | 0.9883 |
2,114,907 | ස්ථවිරයන් වහන්සේ එහි වැඩියකල්හි රජහට සපුමල් මුළු අටක් ගෙණවාහුය | madlad | Religion & Culture | 0.988 |
26,581 | ඇත්තටම මා කළ හොඳ චරිතයක් ‘ඉසිවර රණකෙළි’ ටෙලි නාට්යයේ භූපති | madlad | Entertainment & Creative | 0.9872 |
5,033,285 | අපි එම පනත සංශෝධනය කරනවා | culturax | Government & Legal | 0.9565 |
96,076 | එහි ආදේශය පහත පරිදි අනුරූප වශයෙන් සිදුවෙයි | madlad | Government & Legal | 0.9734 |
7,357,626 | ඒ අනුව නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 119.50ක් වෙනවා | nsina | Agriculture | 0.9616 |
5,989,303 | ඒ බව බොදුබල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ කටින්ම කියලා තියෙනවා | culturax | News | 0.9747 |
5,306,836 | 41 මෙයත් මේ උක්ත ආඛ්යාතයක් කතාකරනවා | culturax | Entertainment & Creative | 0.9643 |
195,213 | ඇයට පක්ෂව ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබිණි | madlad | News | 0.919 |
2,107,475 | \nමෙන්න පහන නම් සඟරාවේ අගෝස්තු මැද කලාපයේ පලවූ ග්රැන්විල් ධර්මවර්ධන ගේ ලිපියට සබැඳියක් | madlad | Religion & Culture | 0.9885 |
3,798,053 | මාක්ස් හඳුනාගත් ධනවාදයේ අභ්යන්තරික ප්රතිවිරෝධයක් වෙතට වූල්ෆ් මෙහි දී අපගේ අවධානය යොමු කරවයි෴ | madlad | News | 0.9663 |
94,914 | ගුරුවරු කරන්නේ ඒ ශුෂ්ක ජීවිත ගමන්මග හැකි පමණින් සුමට කර දීමය | madlad | Education | 0.9899 |
5,444,061 | Carver අවස්ථාවේ දී පැවසීය, විශේෂයෙන් ඇඳුම් හා ආහාර පස | culturax | Agriculture | 0.9735 |
4,862,297 | අවහිර කලාකරුවන් අවසාන වශයෙන්, Spotify තුළට ඇතුළත් කර ඇති තවත් නවතම කාර්යයන් අප සතුව ඇත | culturax | Entertainment & Creative | 0.9859 |
451,101 | ‘සාක්ෂර’ දැනුමක් එදා ගැමියාට නොවුණි | madlad | Education | 0.9811 |
195,405 | මම නඩු විභාගයක් ඉල්ලනවා | madlad | Education | 0.945 |
7,380,942 | මේ ආකාරයටම ඩෙංගු රෝගය සම්බන්ධවද යම් අවධානයක් රට තුළ යොමු වී ඇත | nsina | Health | 0.9579 |
4,951,554 | 2016 වර්ෂයේ සංඛ්යාලේඛන අනුව අපේ රටේ ගෙවල් මංකොල්ලකෑම් 653ක් සිදුවෙලා තිබෙනවා | culturax | Government & Legal | 0.9796 |
1,296,003 | \nඑමගින් සදාකාලික අබ්බගාතයො හා වටිනා ජීවිතයද නැති කරගනී | madlad | Conversational & Informal | 0.9814 |
4,388,910 | තාමත් කරන්නේ මියුසික් විතරයි | culturax | Entertainment & Creative | 0.9797 |
1,057,967 | ඉතිහාසය ඔයාගෙ විෂය පථය කියලා අහන්න ලැබීම සතුටුයි | madlad | Education | 0.9889 |
4,050,732 | 1. නත්තල්, සීතල ශීත in තුව උදාවන වසර අවසානයේ ප්රීතිමත් සමය | culturax | Education | 0.9836 |
934,217 | කථනය, උච්චාරණය සහ කටහ practice පුහුණු කිරීම ආරම්භ කිරීම | madlad | Education | 0.9896 |
2,553,683 | \nඇත්තටම එදා අපි වේදිකා නාට්යයක් කරන්නට ගියත් අපට හොඳ පිටපත් තිබුණා | madlad | Entertainment & Creative | 0.9856 |
6,888,518 | වගා භූමිය ආසන්නයට පැමිණි පසු පලවා හැරීමඅලි උගුල / ගෝනි උගුලමිණිගෙඩි බැඳීමවගා භූමියට ඇතුළු වූ පසුතහඩු උගුලචීනපටස් උගුලටයර් අලි වැටමහව, වතුපලගම තිස්ස බණ්ඩාර මහතා නිර්මාණය කරන ලද ටයර් අලි වැට අලීන්ගෙන් තම වගාභූමි ආරක්ෂා කර ගැනීම සඳහා යොදාගත හැකි තවත් හිතකර විසඳුමකි | nsina | Agriculture | 0.9474 |
7,366,741 | එතැන් සිට අංක 205 බසයෙන් දර්ශනීය ශෛලමය කැටයම් සහිත ප්රදේශයේ පිවිසුමට ළඟාවිය හැක | nsina | Entertainment & Creative | 0.9565 |
333,416 | අපේ රටේ දැනට ඇති දත්ත හා සං්යාලේඛනවලට අනුව, 2017 දී ගව ගහණය වූයේ මිලියන 1.39කි | madlad | Government & Legal | 0.9698 |
7,683,484 | ද්වාර මණ්ඩපය විනාශ වී වර්තමානයේ ගර්භගෘහය සහ එහි ඉහළින් වූ ශිඛරය පමණක් දක්නට ලැබේ | wikipedia | Agriculture | 0.9133 |
5,509,618 | ආත්මවාදී ධර්මයක් වන 'මරපු' අදහන ජනයා ජීවී-අජීවී සෑම දෙයකටම ආත්මයක් ඇතැයි පිළිගනිති | culturax | Religion & Culture | 0.9886 |
1,849,552 | මම වූ කලී ප්රතිග්රාහකයෙමි | madlad | Conversational & Informal | 0.9827 |
1,533,649 | 30\nඊළගට බලමු හෙගල් විසින්ම මල් පොහොට්ටුවේ මලක් වීමේ කතාව දයලික්තකයට කොහමද අදාලකරගත්තේ කියලා | madlad | Entertainment & Creative | 0.9746 |
206,568 | හැමෝටම වගේ ආහාර වල වටිනාකමක් තිබෙනවා | madlad | Agriculture | 0.9817 |
7,250,572 | පළමු ඉනිම- 274/3 (පන්දුවාර 55) තරුල් වෛද්යරත්න නොදැවී 110, රෙහාන් සෙනෙෂ් 56, දිසාල චමුදිත නොදැවී 51 කටුකෙන්ද ශ්රී සංඝබෝධි මධ්ය මහා විද්යාලය | nsina | Health | 0.9588 |
193,181 | \nබලයට ඒමට ටික කලකට පෙර තමා කළ කථාවේ සුළු කොටසක් ඇමතිතුමාට මතක් විය | madlad | Entertainment & Creative | 0.9751 |
2,798,025 | අභිරුචි ශබ්ද, අතථ්ය නියමු කුටියක්, 707D පැනලය සහ තවත් බොහෝ දේ ඇතුළත් | madlad | Entertainment & Creative | 0.9297 |
2,281,966 | අයාචිත තැපැල් ගැටළු සඳහා බොහෝ විට උපකාරී වනු ඇත | madlad | Health | 0.9792 |
1,321,527 | එය ගලගොඩඅත්තේ, ඉත්තෑපානේ හිමිවරුන්ට වඩා මල්වතු මහා විහාරය ලඝු කොට සැලකීමෙන් තහවුරු වේ | madlad | Religion & Culture | 0.9879 |
3,800,061 | ප්ලස්, එහි අරාබි මුතුන් මිත්තන්ගේ සෞන්දර්යාත්මක සුන්දරත්වය උරුම කරගෙන ඇත, උච්ච දරණ සහ තරල චලනයන් සමඟ | madlad | Entertainment & Creative | 0.9507 |
3,730,722 | \n105. මගේ ඉරණම, ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ අසාර්ථකත්වය පාලනය නොකරනු ඇත | madlad | Religion & Culture | 0.9782 |
16,056 | \nජාති, කුල, ආගම්, නොසලකා මානව හදවත් ඇසුරු කළ හිතහොඳ මිත්රයා ජෝතිපාලය | madlad | Religion & Culture | 0.9883 |
5,284,301 | GDPR පිහිටුවීමත් සමඟ මුළු යුරෝපීය සංගමයම එකම පෞද්ගලිකත්ව නීතිවලට යටත් වනු ඇත | culturax | Government & Legal | 0.9664 |
5,523,860 | නොදැණුනිද ගලා යන සිහිල් මඳ පවන් රැල් | culturax | Religion & Culture | 0.9735 |
3,055,608 | \n"මේ බලපන් උඹලාගේ තක්කාලි ගොඩටයි වට්ටක්කා ගොඩටයි කවුරු හරි වැඩේ දීලා | madlad | Conversational & Informal | 0.9876 |
2,347,524 | කඳේ ශාක ශක්තිමත් හා අර්ධ කාෂ්ඨිය වේ | madlad | Agriculture | 0.9875 |
3,841,010 | මලයාලි සිනමාවට ආදරේ කරන විශාල රසික පිරිසක් ඉන්නවනෙ | madlad | Entertainment & Creative | 0.9866 |
5,370,713 | කායිකව ආබාධයන්ට ලක්ව තිබුණද,මනසින් අප සිටියේ ඉතා ශක්තිමත්වය | culturax | Conversational & Informal | 0.9546 |
472,189 | අපට උවමනා මේ අර්බුදය ඇතුළේ අපේ ඉරණම් කතාව ලියවාගන්න නොවෙයි | madlad | Entertainment & Creative | 0.9789 |
1,671,334 | 50% ට වැඩිය ගෝඨා ගන්නවා | madlad | Education | 0.955 |
5,957,467 | මේ අවස්ථාව හින්දු චාරිත්රවල විශේෂත්වයක් ගනී | culturax | Religion & Culture | 0.9873 |
3,699,732 | මෑතකදීත් අක්කගේ හඳහන් බලවා ආ නිසා අම්මා මේ බලා ඇත්තේ මගේ හඳහනද | madlad | Conversational & Informal | 0.983 |
6,176,960 | Miss Universe 2017 තරගයේ දී ක්රිස්ටිනා ක්රිස්ටිනාට වසය අවුරුදු 23 වන අතර ඇය බම්බලපිටිය Holy Family Convent පාසලෙන් අධ්යාපනය ලබන ලද තරුණියකි | culturax | Education | 0.9856 |
516,151 | මේ අතර ශරීරයට ඉතා අහිතකර කෙමිකල්ස් ගොඩක් තියෙනවා | madlad | Health | 0.9835 |
4,901,355 | ධර්ම දේශනාව තමන් සිටින සමාජය සමඟ ගැළපීම කළ යුතුයි | culturax | Religion & Culture | 0.9849 |
5,058,524 | එවැනි මැතිවරණ අයවැයක් වන්නේ නම් ඒ හරහා ජනතාවට යම්කිසි සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාස කළ හැකිය | culturax | News | 0.9732 |
399,017 | මගේ ශරීරයේ තවරන ලද තෙල්ද වතුර සමග ඉවත්ව ගොස් තිබුනි | madlad | Health | 0.9677 |
1,563,779 | එම නිසා මේවා පාරිභෝජනයට හිතකරයි | madlad | Agriculture | 0.9817 |
2,808,023 | \nඑතකොට මනාලියගේ වසය 39 යි | madlad | Entertainment & Creative | 0.9762 |
1,241,997 | 42 AM\nඅදහස් දැක්වීම පිළිබඳ බෙහෙවින්ම ඔබට ස්තූතියි | madlad | Conversational & Informal | 0.9818 |
3,725,629 | වික්ටෝරියානු 'සදාචාරයට' එරෙහි මංගලගේ ට්විටර් සටහන | madlad | News | 0.9593 |
6,310,770 | #එදිරිමුණී ඕකා ගේ කතා නම් | culturax | Entertainment & Creative | 0.9842 |
3,144,602 | දුෂ්කර පාසලක අඩු පහසුකම් යටතේ මෙලනි මෙවන් ජයග්රහණයක් අපේක්ෂා කළේ අනාගත වෛද්යවරියක වීමේ අදිටනිනි | madlad | Health | 0.9844 |
1,093,960 | දේශකයා පරිගණක ක්රියාකරු වුණාම, කාලය අපතේ යනවා | madlad | Education | 0.9886 |
159,019 | (රහසින්) බලන්න ඇගේ රූපලාවණ්යකය අර චිත්රවයට කොතරම් සමානද කියා | madlad | Entertainment & Creative | 0.988 |
1,073,961 | I Joe චිත්රපටියට IMDb සහ Rotten Tomatoes තුළ ලැබෙන සාමාන්ය අගය මේ චිත්රපටියටත් ලැබිලා තියෙනවා | madlad | Entertainment & Creative | 0.9864 |
5,450,830 | එයයි, වයිෆුයි අවුරුදු දොලහක විතර පුතයි | culturax | Conversational & Informal | 0.9878 |
7,299,688 | “සරල ආදර කතා තේමාවකින් ආරම්භවෙන පියාඹන්න ආයෙත් චිත්රපටයේ ගැඹුරු ආදරයක් පිළිබඳ පුළුල් අර්ථකථනයක් ඉදිරිපත් කරනවා | nsina | Entertainment & Creative | 0.9591 |
947,402 | \nසුළු හා මධ්යපරිපාන ව්යවසායකයන් යන කාන්ඩ යටතේ සියයට 14ක සහනදායි අදායම් බදු අනුපාතය අදාළ වන්නේ සමාගම් සදහා පමණයි | madlad | Government & Legal | 0.9391 |
3,051,898 | ධර්මාරාම භික්ෂූ තෙමේ තමාගේ අවංක අදහස නොවළහා හෙළි කළේය | madlad | Religion & Culture | 0.9884 |
4,896,738 | නීතිය යනු ගැහැණු අත්පත් කර ගැනීම පිලිබඳ කාරනා පමණි | culturax | Government & Legal | 0.9692 |
5,196,877 | හැමෝම දගකරන්නේ නැතුව ඉන්න හොදද | culturax | Conversational & Informal | 0.9873 |
1,756,006 | එය වඩා වැඩි ගණනකට පරිවර්තනය කර ඇත භාෂා 30 ක් | madlad | Education | 0.9896 |
6,918,702 | බගවන්තලාව රෝහලේ වෛද්යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය වැඩ වර්ජනයක නිරත වෙයි | nsina | Health | 0.9581 |
6,843,961 | උරස් කශේරුකා හා පර්ශු සාමාන්යයෙන් අස්ථිමය උඩු කබලට සවි වී ඇත | nsina | Agriculture | 0.9413 |
1,437,538 | \nමෙහිදී මා විශේෂයෙන් සටහනක් තබන්නේ ඉහත සඳහන්3වැනි කාරණය පිළිබඳව කෙටි විවරණයක් කිරීමටයි | madlad | Conversational & Informal | 0.9681 |
2,541,789 | හෙම්බිරිස්සාවක් වුවද නැවතීමට සුඛෝපභෝගී රෝහල් තිබේ | madlad | Health | 0.9812 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.