Datasets:
image image | text string | year string | doc_id string | page_num string | filename string |
|---|---|---|---|---|---|
54 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත
(අ) සිට (උ) දක්වා වූ ඡේදවල සඳහන් ඕනෑ ම ක්‍රියාවක්
සඳහා අවශ්‍ය වෙනස් කිරීම් සහිතව බලය තිබිය
යුතු ය ;
(ඇ) (1) වන උපවගන්තියේ කාර්ය සඳහා විමර්ශනයක් කිරීම
සඳහා – අධ්‍යක්ෂවරයා විසින් යම් ප්‍රාදේශීය
ලේකම්වරයකුගේ සහාය ඉල්ලා සිටිය හැකි අතර
අධ්‍යක්ෂවරයා විසින් නිශ්චිතව දක්වන ආකාරයට සහ
දක්ව... | 2011 | 1 | 81 | 2011_1_81 | |
2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත 49
(6) (අ) (3) (1) වන උපවගන්තිය යටතේ ගොවිජන
සංවර්ධන සභාවක සාමාජිකයකු වශයෙන් පත්
කරන ලද තැනැත්තකු විසින් තමා නියෝජනය
වන ගොවිජන සංවර්ධන __ සභාව වෙත,
කොමසාරිස් ජනරාල් සහ ගොවි සංවිධානය වෙත
අමතන ලද ලිපියක් මගින් ස්වකීය ධුරයෙන්
ඉල්ලා අස්විය හැකි ය.
(ආ) ගොවි සංවිධානයක නියෝජිතයකු ධුරය අත්හර... | 2000 | 1 | 55 | 2000_1_55 | |
1987 අංක 24 දරන පළාත් පාලන ආයතන 17
ඡන්ද විමසිම් (සංශෝධන) පනත
(ආ) පුරප්පාඩුව සිදු වී ඇත්තේ නියෝජ්‍ය නගරාධි
පති ධුරයේ වූ අවස්ථාවක නම් එම පළාත්
පාලන ආයතනයේ සභිකයන් තෝරා පත්
කර ගැනීමේ දී (නගරාධිපති හැර) මනාප
වැඩිම ගණනක් ලබාගත් එම පළාත් පාලන
ආයතනයේ එම පක්ෂයට හෝ කණ්ඩායමට
අයිති සභිකයා නියෝජ්‍ය නගරාධිපති වශ
යෙන් තේරී පත් වු බ... | 1987 | 1 | 47 | 1987_1_47 | |
2011 අංක 41 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම 15
මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත
(අ) මහජනයාගෙන් තැන්පතු හෝ වෙනත්
ආපසු ගෙවිය යුතු තැන්පතු භාරගැනීම
ඇතුළුව, 1988 අංක 30 දරන බැංකු පනතේ
අර්ථකථනය කර ඇති බැංකු කටයුතු;
(ආ) 1988 අංක 78 දරන මුල්‍ය සමාගම් පනතේ
හෝ ඒ වෙනුවට පනවනු ලැබූ යම් පනතක
අර්ථකථනය කරනු ලැබ ඇති පරිදි මූල්‍ය
... | 2011 | 1 | 52 | 2011_1_52 | |
10 දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
(2) යම් තැනැත්තෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
හෝ පළාත් සහා මන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන
ආයතනයක සභිකයකු වේ නම් හෝ ඒ මන්ත්‍රීවරයකු
හෝ සහිකයකු බවට පත් වුවහොත් හෝ ඒ තැනැත්තා
කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කිරීම
හෝ එසේ සාමාජිකයකු ලෙස තවදුරටත් කටයුතු
කරගෙන යාම හෝ නොකළ යුත්තේ ය.
(3) ... | 2001 | 1 | 17 | 2001_1_17 | |
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත 77
(ආ) ගුවන් යෝග්‍යතා සහතික නිකුත් කිරීම සහ එකී සහතික
නිකුත් කිරීමේ දී ඒවා යටත් කරනු ලැබිය යුතු වූ නියමයන්
සහ කොන්දේසි නිශ්චිතව සඳහන් කිරීම;
(ඇ) ගගන යාත්‍රාංගන සඳහා බලපත්‍ර නිකුත් කිරීම, ගගන
යාත්‍රාංගන පරීක්ෂා කිරීම, නියාමනය සහ පාලනය සහ
බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා ගගන යාත්... | 2010 | 1 | 20 | 2010_1_20 | |
50 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති
අධිකාරිය පනත
(ඇ) බලශක්ති සංරක්ෂණ අරමුදලේ සියලු ණය, බැරකම් සහ
බැඳීම් අධිකාරියේ ණය, බැරකම් සහ බැඳීම්, ලෙස
සලකනු ලැබිය යුතු ය;
(ඈ) යම් නඩුවක දී හෝ නීති කෘත්‍යයක දී නිසි අධිකරණ
බලය ඇති අධිකරණයක් විසින් බලශක්ති සංරක්ෂණ
අරමුදලේ වාසියට හෝ ඊට එරෙහිව ප්‍රකාශයට පත් කරන
ලද සෑම තීන්... | 2007 | 1 | 29 | 2007_1_29 | |
2 2011 අංක 10 දරන ජාතිය ගොඩනැගීමේ බදු
(සංශෝධන) පනත
(ආ) එහි (ii) ඡේදයේ, “(1) වන උපවගන්තියේ (ආ)
ඡේදයේ හෝ (ඇ) ඡේදයේ සඳහන්” යන වචන
සහ ඉලක්කම් වෙනුවට “(1) වන උපවගන්තියේ (ආ)
ඡේදයේ, (ඇ) ඡේදයේ හෝ (ඈ) ඡේදයේ සඳහන්”
යන වචන සහ ඉලක්කම් ආදේශ කිරීමෙන්,”.
(2) එම වගන්තියේ (2) වන උපවගන්තියේ-
(අ) එහි (i) වන ඡේදයේ “ආනයනය කිරීමෙන් උපචිත... | 2011 | 1 | 17 | 2011_1_17 | |
24 2000 අංක 9 දරන වැඩිහිටි තැනැත්තන්ගේ අයිතිවාසිකම්
ආරක්ෂා කිරීමේ පනත
8. මණ්ඩලයේ සභාපතිවරයාට හෝ මණ්ඩලයේ එම රැස්වීමේ දී සභාපතිවරයා
මුලසුන දරනු නොලබන්නේ නම් එම රැස්වීමේ සභාපතිවරයාට හෝ මණ්ඩලය
වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීම තීරණය කිරීමේ කාර්ය සඳහා -
(අ) සාක්ෂිකරුවන් කැඳවීම සහ ඔවුන්ගේ පැමිණීම අනිවාර්ය කිරීම ;
(ආ) ලේඛන ඉදිරි... | 2000 | 1 | 8 | 2000_1_8 | |
6 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ
සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ
ආරක්ෂා කිරීමේ පනත
අගතියක් සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක, එම වාර්තාවක්
හෝ වාර්තා නිකුත් කිරීම මහෙස්ත්‍රාත්වරයා විසින්
ප්‍රතික්ෂේප කළ යුතු ය;
(ඒ) ඒ වින්දිතයාට එරෙහිව සිදු කරනු ලැබ ඇතැ යි කියන
වරදක දී පවත්වන විමර්ශනයකට පෙරාතුව සහ එම
විමර්ශනය පවත්නා කාලය තුළ ... | 2015 | 1 | 3 | 2015_1_3 | |
8 2003 අංක 3 දරන මුල්‍ය කළමනාකරණ (වගකීම) පනත
(ඇ) ඒ වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු
කරන ලද මුදල් ගලනය සහ සැබෑ මුදල් ගලනය
පිළිබඳ ප්‍රකාශයක් ;
(ඈ) ඵ් වර්ෂයේ පළමු මාස හතර සඳහා ඇස්තමේන්තු
කරන ලද ණයට ගැනීම් සහ සැබෑ ණයට ගැනීම්
පිළිබඳ ප්‍රකාශයක් ;
(ඉ) ඒ මුදල් වර්ෂයේ පළමු මාස හතර සම්බන්ධයෙන්
ආණ්ඩුවේ මුදල් තත්ත්වය ප්‍රමාණ... | 2003 | 1 | 1 | 2003_1_1 | |
2 2014 අංක 10 දරන ජාතිය ගොඩනැගීමේ බදු
(සංශෝධන) පනත
කළ නොහැකි අවස්ථාවල දී, ලැබී ඇති තොරතුරු පදනම්
කරගෙන එම මුදල් ප්‍රමාණය ඇස්තමේන්තු කළ හැකි ය.
ඇස්තමේන්තු කළ මුදල් ප්‍රමාණය, සත්‍ය මුදල් ප්‍රමාණය
පිළිබිඹු වන පරිදි විගණනය කරන ලද ගිණුම් ප්‍රකාශය
සමග වාර්ෂික පදනම මත ගැලපිය යුතු අතර, එම ගැලපීම,
අදාළ ගිණුම් කාල සීමාව අවසන් ව... | 2014 | 1 | 6 | 2014_1_6 | |
1982 අංක 33 දරන මුස්ලිම් පල්ලි සහ පුණ්‍ය 5
භාර හෝ වකුප් (සංශෝධන) පනත
(උ) භාරයේ හෝ වකුප් භාරයේ යම් භාරකරු
වකු යම් ව්‍යතික්‍රමයක්, විශ්වාසය කඩකිරී
මක් හෝ කාර්ය පැහැර හැරීමක් සම්
බන්ධයෙන් වරදකරු බව ප්‍රකාශ කිරීම;
(ඌ) යම් ව්‍යතික්‍රමයක්, විශ්වාසය කඩකිරීමක්
හෝ කාර්ය පැහැර හැරීමක සම්බන්ධ
යෙන් අලාභ වශයෙන් යම් මුදලක්
භාරයේ... | 1982 | 1 | 26 | 1982_1_26 | |
4 2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවල දී
අන්‍යොන්‍ය සහයෝගය ලබාදීම පනත
ශ්‍රී ලංකාවෙහි පදිංචිව නොසිටින බවට මධ්‍යම බලධරයා සෑහීමට
පත්වන්නේ නම් මිස, මධ්‍යම බලධරයා විසින් ඒ සිතාසි හෝ
ලේඛනය පිළිබඳව (1) වන උපවගන්තිය යටතේ කටයුතු කළ
යුතු ය. ඒ තැනැත්තා ශ්‍රී ලංකාවෙහි පදිංචිව නොසිටින බවට
මධ්‍යම බලධරයා සෑහීමට පත්වන අවස්ථාවක, ඔ... | 2000 | 1 | 18 | 2000_1_18 | |
24 2000 අංක 43 දරත රක්ෂණ කර්මාන්තය
විධිමත් කිරීමේ පනත
(2) (1) වන උපවගන්තිය යටතේ රක්ෂණකරුවකු විසින්
පවත්වාගෙන යනු ලබන දීර්ඝ කාලීන රක්ෂණ අරමුදල,
රක්ෂණකරුගේ ව්‍යාපාරය දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය
පමණක් වූයේ නම්, රක්ෂණකරු වගකිව යුතු නොවන,
රක්ෂණකරුගේ ගිවිසුම් කිසිවකට වගකිව යුතු නොවන අතර,
ඵ් අරමුදල ඒ රක්ෂණකරු විසින් කර ගෙන ය... | 2000 | 1 | 27 | 2000_1_27 | |
2011 අංක 21 දරන විදුලිසංදේශ බදු පනත 3
(3) මාස තුනකට වැඩි කාලසීමාවක් පැහැර හැර ඇති යම් බද්දක්,
ඒ මත එකතු වූ අධිභාර මුදල ද සමඟ මෙහි මින්මතු සඳහන් කරනු
ලැබ ඇති ආකාරයට අය කර ගැනීම සඳහා කොමිෂන් සභාව
කටයුතු කළ යුතු ය.
(4) පැහැර හැර ඇති බද්ද, ඒ මත එකතු වූ අධිභාර මුදල ද සමඟ
අය කර ගැනීමට පියවර කිසිවක් ගැනීමට සති තුනකට පෙරාතුව... | 2011 | 1 | 25 | 2011_1_25 | |
1983 අංක 12 දරන පාරිතෝෂික ගෙවීමේ පනත 11
(iii) ඒ උපවගන්තියේ (ආ) ඡේදයට ඉක්බිතිව ම, පහත
දැක්වෙන අලුත් ඡේදය ඇතුළත් කිරීමෙන්:—
“(ඇ) 1983 පාරිතෝෂික ගෙවීමේ පනත ප්‍රකාර
පාරිතෝෂිකයක් අහිමි කිරීම, ඒ පනත
ප්‍රකාර නිවැරදිව කරනු ලැබ තිබේ ද යන
ප්‍රශ්නය; " ; සහ
(ආ) ඒ වගන්තියේ (6) වන උපවගන්තියේ (ඈ) ඡේදය වෙනු
වට පහත දැක්වෙන ඡේදය ආද... | 1983 | 1 | 2 | 1983_1_2 | |
14 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනත
(ඉ) බලපත්‍රය අවශ්‍ය වන්නේ යම් වර්ෂයක් සඳහා ද ඒ
වර්ෂයට පෙරාතුව ම වූ වර්ෂයේ දෙසැම්බර් මස
තිස් එක්වන දින හෝ එදිනට පෙර ඉදිරිපත්
කරනු ලැබිය යුතු ය; තවද
(ඊ) කලින් වර්ෂයෙහි බලපත්‍රය සමග එවා තිබිය යුතුය:
එසේ වුව ද --
(i) වාහනය පාවිච්චි නොකිරීමේ කාලසීමාවක්
පිළිබඳ දැන්වීමක්, 37 වන ... | 1981 | 1 | 50 | 1981_1_50 | |
දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 25
කාර්යය විය යුතු අතර එසේ ඒ නීති බලාත්මක
කිරීම සුරක්ෂිත කිරීමෙහි ලා කොමිෂන් සභාවේ
සහයෝගය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව
සිටින සියලුම රජයේ බලධරයන්ගේ කාර්ය විය
යුත්තේ ය.
(3) කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ
කර්තව්‍යය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම
සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ස්ථාවර නිය... | 2001 | 1 | 20 | 2001_1_20 | |
12 2019 අංක 9 දරන
ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන (සංශෝධන) පනත
(ආ) ඔහු, සුදුසුකම් ලැබීමෙන් පසු තක්සේරු වෘත්තියේ අවම වශයෙන්
වසර දෙකකවත් පූර්ණ කාලීන පළපුරුද්ද තිබෙන සහ සභාව විසින්
නියම කරනු ලැබ ඇති හා එයට පිළිගත හැකි පරිදි අධීක්ෂණයට
භාජනය වී ඇති පරිවාස සාමාජිකයකු වන්නේ නම්; හෝ
(ඇ) ඔහු, සුදුසුකම් ලැබීමෙන් පසු තක්සේරු ව... | 2019 | 1 | 2 | 2019_1_2 | |
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත 3
(ඇ) මේ පනතෙහි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහාත් "ප්‍රනිප”
සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික බැඳීම් ඉෂ්ට කිරීම
සඳහාත් අවශ්‍ය නියෝග ප්‍රකාශයට පත් කළ යුතු ය ;
(ඈ) අන්තර්ජාතික ගුවන් ගමනාගමනය සම්බන්ධයෙන් වූ
ශ්‍රී ලංකාවේ අයිතිවාසිකම් අන්තර්ජාතික ගිවිසුමකින්
අන්‍යාකාරයෙන් සුරක්ෂණ... | 2010 | 1 | 10 | 2010_1_10 | |
1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනත 21
අවස්ථාවක (i) ඡේදය යටතේ
එම බස් රථය සඳහා තීරණය
කරනු ලබන මගින් සංඛ්‍යාව අට
කින් වැඩි කරනු ලැබිය යුතු ය;
(iii) බස් රථයට මිලි මීටර් හාර දහසකට
අඩු රෝද පරතරයක් ඇති අවස්
ථාවක (i) ඡේදය යටතේ එම
බස් රථය සඳහා තීරණය කරනු
ලබන මගින් සංඛ්‍යාව පහෙන්
එක් පංගුවකින් වැඩි කරනු
ලැබිය යුතු ය;
(i... | 1981 | 1 | 54 | 1981_1_54 | |
30 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර
ගැනීම පිළිබඳ පනත
කිරීමේ නිලධරයා විසින් ඒ ඡන්ද පත්‍රිකාව (1) වන උපවගන්තිය
යටතේ ප්‍රතික්ෂේප නොකළ යුතු ය.
(3) ඡන්ද පත්‍රිකාවක් ව්‍යාජ හෝ කූට ඡන්ද පත්‍රිකාවක් නොවන
බවට ගණන් කිරීමේ නිලධරයා සෑහීමට පත් වන අවස්ථාවක, නිල
සලකුණින් මුද්‍රා තබා හෝ සිදුරු කර හෝ නොතිබීමේ හේතුව නිසාම
පමණ... | 1981 | 1 | 21 | 1981_1_21 | |
2 1987 අංක 39 දරන රබර් පර්යේෂණ (සංශෝධන) පනත
(ඊ) රබර් පර්යේෂණ ආයතනය පිහිටුවා ඇත්
තේ යම් මැතිවරණ දිස්ත්‍රික්කයක් ඇතු
ළත ද, එම මැතිවරණ දිස්ත්‍රික්කය නියෝ
ජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා;
සහ
(උ) රබර් වැවීම, නිෂ්පාදනය කිරීම, විකිණීම
හා අපනයනය කිරීම සම්බන්ධයෙන්
විශේෂ සැලකිල්ලකින් යුතුව, රබර් කර්
මාන්තය පිළිබඳ දැනීම හා පළ... | 1987 | 1 | 64 | 1987_1_64 | |
42 දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
සභාවක් තිබිය යුත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
සභාව විසින් ස්වකීය නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විමසනු ලැබිය
හැක්කේ ය. ජනාධිපතිවරයා විසින්, ආණ්ඩුක්‍රම
ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත, එකී
සාමාජිකයන්ගෙන් එක් සාමාජිකයකු කොමිෂන්
සභාවේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබිය
යුත... | 2001 | 1 | 25 | 2001_1_25 | |
2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ 7
සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ
ආරක්ෂා කිරීමේ පනත
අවස්ථාවල දී, නීති උපදේශකයකු මාර්ගයෙන් පෙනී සිටීමට
සහ ඉල්ලීමක් කළ අවස්ථාවක දී, ඒ කාර්යය සඳහා නීතිමය
සහාය ලබාගැනීමට;
(ච) වරද සිදු කරනු ලැබූ තැනැත්තා වරදකරු කිරීමෙන් පසුව
සහ දඬුවම තීරණය කිරීමට පෙරාතුව, අදාළ වරද ඔහුගේ
ශරීරයට, මානසික තත්... | 2015 | 1 | 4 | 2015_1_4 | |
1982 අංක 2 දරන ගුවන් සංතරණ (විශේෂ විධිවිධාන) පනත 5
(14) 1971 අංක 38 දරන මුදල් පනතේ 12 වන,
13 වන, 14 වන සහ 15 වන වගන්ති, අවශ්‍ය
වෙනස් කිරීම් සහිතව අනුයෝජිතයාගේ ප්‍රාග්ධන
වියදම සඳහා පාර්ලිමේන්තුව විසින් ප්‍රතිපාදනය
කරනු ලබන මුදල් ප්‍රමාණයක් හා සම්බන්ධ ගිණුම්
විගණනය කිරීමට අදාළ විය යුතු ය.
(15) අමාත්‍යවරයා විසින් ලිඛිත ... | 1982 | 1 | 4 | 1982_1_4 | |
2 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලිම් සහ සුදු බදු පනත
එසේ වුවද, 2 වන වගන්තියේ සඳහන් යම් ව්‍යාපාරයක් කර
ගෙන යාම යම් වර්ෂයක අප්‍රේල් මස 1 වන දිනෙන් පසු ආරම්භ
කරන යම් තැනැත්තකු විසින්, ඒ වර්ෂය සඳහා මේ පනත යටතේ
ගෙවීමට ඔහු යටත් වන බද්ද, අවස්ථාගත කරුණු සැලකිල්ලට
ගැනීමෙන් පසු සාධාරණ යයි කොමසාරිස් ජනරාල්වරයා විසින්
සලකනු ලබන වාරික ... | 1988 | 1 | 52 | 1988_1_52 | |
26 2005 අංක 2 දරන බැංකු (සංශෝධන) පනත
(ආ) යම් තැනැත්තකු බැංකුවේ අධ්‍යක්ෂවරයකු
ලෙස පත් කරනු ලැබීමෙන්, තෝරා පත්කර
ගනු ලැබීමෙන් හෝ නම් කරනු ලැබීමෙන් පසු
අවස්ථාවෝචිත පරිදි එසේ පත්කර ගැනීමේ,
තෝරා පත්කර ගැනීමේ හෝ නම් කිරීමේ දින
සිට දින පහළොවක් ඇතුළත ඒ එක් එක්
තැනැත්තාගේ ;
(ඇ) බැංකුවේ යම් අධ්‍යක්ෂවරයකු සුදුසු හා නිසි
තැනැත්ත... | 2005 | 1 | 17 | 2005_1_17 | |
14 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර
ගැනීම පිළිබඳ පනත
නිසා, රජයේ සේවයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ
පළාත් පාලන සේවයේ වෙනත් යම් නිලධරයකු විසින්
හෝ සේවකයකු විසින් ; සහ
(ඇ) තමාට වෙන් කරන ලද ඡන්ද පොළෙහි දී පෞද්ගලිකව
ගොස් ඡන්දය දීමට තම අපේක්ෂකත්වයේ හේතුව නිසා
තමාට නොහැකි වීමේ හෝ නොහැකිවීමට ඉඩ තිබීමේ
හේතුව නිසා තෝ... | 1981 | 1 | 19 | 1981_1_19 | |
1986 අංක 16 දරන විද්‍යාරණ්‍ය විනයක්‍රම සභාව 3
(සංස්ථාගත කිරීමේ) පනත
(2) සංස්ථාවේ එකී රිතිවලට අනුකූලව ආංශික මණ්ඩල සහ
කමිටු පිහිටුවනු ලැබිය යුතු අතර, ඒ එක් එක් ආංශික මණ්ඩලය
හෝ කමිටුව යම් විශේෂ ක්ෂේත්‍රයක කටයුතු සංවිධානය කිරීම
සහ සංවර්ධනය කිරීම භාරව ක්‍රියා කළ යුතුය.
6. (1) සංස්ථාවේ වාර්ෂික මහා සභා රැස්වීමක දී හෝ විශේ... | 1986 | 1 | 4 | 1986_1_4 | |
1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත 31
(ඇ) පිට පැත්තෙහි ඇති මුද්‍රිත අංකය හැර, ඡන්ද
දායකයා හඳුනා ගත හැකි යම් දෙයක් ලියන ලද
හෝ ලකුණු කරන ලද යම් ඡන්ද පත්‍රිකාවක්;
හෝ
(ඈ) ලකුණු නොකරන ලද යම් ඡන්ද පත්‍රිකාවක්; හෝ
(ඉ) ඡන්දය දෙන ලද පිළිගත් දේශපාලන පක්ෂය
හෝ ස්වාධීන කණ්ඩායම හෝ සම්බන්ධයෙන් වූ
අවිනිශ්චිත භාවය නිසා අවලංගු... | 1988 | 1 | 5 | 1988_1_5 | |
1988 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත 11
විසින් ආණ්ඩුවේ නිවාස ප්‍රතිපත්තිය කෙරෙහි
සැලකිලිමත්ව අනුමත කරන ලද වෙනත් යම්
ආයතනයකට හෝ-
(i) 1978 අප්‍රේල් මස 1 වන හෝ ඉන්පසු එම
පුද්ගලයා විසින් ඉදිකරන ලද පළමුවන
නිවාසය වන, ඉදිකිරීමේ පිරිවැය රුපියල්
දස ලක්ෂයක් නොඉක්මවන නිවාසයක්
ඉදිකිරීම සඳහා, හෝ 1978 අප්‍රේල් මස 1 වන
දින හෝ ඉ... | 1988 | 1 | 23 | 1988_1_23 | |
8 2011 අංක 9 දරන එකතු කළ අගය මත බදු
(සංශෝධන) පනත
දහයකට සමාන ප්‍රමාණයක් ලියාපදිංචිවී ඇති
තැනැත්තකු විසින් ඉල්ලා සිටිය හැකි නමුත් එම
මුදල් ප්‍රමාණය, නිමැවුම් බද්දෙන් ඉඩදිය හැකි
යෙදවුම් බදු බැර අඩු කිරීමෙන් පසු එම තැනැත්තා
විසින් ගෙවිය යුතු ශුද්ධ බද්දෙන් සියයට පහක
ප්‍රමාණය නොඉක්මවිය යුතු ය.
(ආ) 2010 දෙසැම්බර් මස 31 වන ... | 2011 | 1 | 11 | 2011_1_11 | |
1981 අංක 16 දරන ජන ලේඛන (සංශෝධන) පනත 5
තයන් පස් දෙනකු හෝ ඊට වැඩි ගණනක් සිටින
බවට, එකී ආකරය, ගල්වළ, කර්මාන්ත ශාලාව, වැඩ
පොළ හෝ වෙනත් යම් වෙළෙඳ හෝ කාර්මික ආය
තනය පිහිටා ඇති දිස්ත්‍රික්කයේ ජන ලේඛන අධි
කාරීවරයාට හෝ කොමසාරිස්වරයාට නියමිත
ආකෘතිය පරිදි වූ ප්‍රකාශයක් කළ යුතු ය. ඒ ප්‍රකාශය
කරන ලෙස ඉල්ලා සිටිමින් දිස්ත්‍රික්කය... | 1981 | 1 | 29 | 1981_1_29 | |
1981 අංක 43 දරන ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල 3
(සංස්ථාගත කිරීමේ) පනත
(එ) සේවා නියුක්තයන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම සඳහා
වෙළෙඳ, වාණිජ සහ කර්මාන්ත සේවා යෝජකයන්ට
පහසුකම් සැලසීම;
(ඔ) සංස්ථාවේ වැඩ කටයුතු සහ වාර්තා හෝ ඒ හා සම්බන්ධිත
යම් ලියවිලි, ප්‍රකාශ, සංඛ්‍යාලේඛන, පාඨ ග්‍රන්ථ, නිබන්ධන
හෝ විෂයයන් සිංහලෙන්, දෙමළෙන් හෝ... | 1981 | 1 | 86 | 1981_1_86 | |
4 1981 අංක 20 දරන සංවර්ධන සභා ඡන්ද විමසීම් පනත
(ඇ) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම්;
(ඈ) වෙනත් යම් සංවර්ධන සභාවක සභිකයෙක් නම් නැත
හොත් එක් සංවර්ධන සභාවකට වඩා වැඩි ගණනකට
තෝරා පත් කර ගැනීම සඳහා අපේක්ෂකයකු වශයෙන්
නාමයෝජනා කරනු ලැබ ඇත්නම් ;
(ඉ) යම් මහ නගර සභාවක හෝ නගර සභාවක සභිකයකු
නම් ;
(ඊ) නියත වශයෙන් ම ඒ සභාව විසින් ... | 1981 | 1 | 34 | 1981_1_34 | |
1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත 105
ඉන්පසු ඡන්දදායකයා විසින්, තම සාක්ෂිකරු වශයෙන් ක්‍රියා කළ යුතු යම් නිලධරයකු
ඉදිරිපිට දී ප්‍රකාශය අත්සන් කළ යුතුය.
2. ඡන්දදායකයාට එක ඡන්දයක් පමණක් ඇත්තේය.
3. ඡන්දදායකයා තම ඡන්දය දෙන පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩා
යමේ නම සහ කුණ ඉදිරියෙන්, ඡන්ද පත්‍රිකාවේ දකුණු පැත්... | 1988 | 1 | 20 | 1988_1_20 | |
2 2011 අංක 29 දරන ආහාර
(සංශෝධන) පනත
(vi) රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ
ඔහුගේ නාමිකයෙක්;
(vii) 2003 අංක 9 දරන පාරිභෝගික
කටයුතු පිළිබඳ අධිකාරිය පනත මගින්
පිහිටුවන ලද පාරිභෝගික කටයුතු
පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂ
ජනරාල්වරයා හෝ ඔහුගේ
නාමිකයෙක් ;
(Viii) 1984 අංක 6 දරන ශ්‍රී ලංකා ප්‍රමිති
ආයතනය පනත මගින් පිහිටුවන
ලද ශ්‍රී ලංකා... | 2011 | 1 | 41 | 2011_1_41 | |
14 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත
(xxvi) මේ පනතේ කිසියම් කාර්යයන් සඳහා සභාපතිවරයා
අවශ්‍ය යයි සලකන සියලු පරීක්ෂණ, සභාපතිවරයා
විසින් හෝ ඔහු විසින් බලය පවරන ලද වෙනත් නිල
ධරයන් විසින් හෝ පැවැත්වීම සහ එවැනි සියලු
පරීක්ෂණවල කාර්ය සඳහා දිවුරුම් ගැනීම් සහ සාක්ෂි
කැඳවීම්;
(xxvii) ප්‍රාදේශීය සභා අරමුදලින්, අමාත්‍යවරයා විසි... | 1987 | 1 | 10 | 1987_1_10 | |
92 1981 අංක 24 දරන මෝටර් වාහන (සංශෝධන) පනත
(5) "ආබාධිතයන් සඳහා වූ රථය " යන්නෙහි අර්ථකථනය වෙනු
වට පහත දැක්වෙන අර්ථකථනය ආදේශ කිරීමෙන් :--
' "ආබාධිතයන් සඳහා වූ රථය " යන්නෙන්, යම් ශාරීරික
ඌනතාවයකින් හෝ අබලතාවයකින් පෙළෙන
තැනැත්තන් විසින් භාවිත කිරීම සඳහා විශේෂ
යෙන් සැලසුම් කළ සහ සාදාගත් හෝ සකස් කර
ගත් රථයක් වන්නා වූද ඒ තැ... | 1981 | 1 | 65 | 1981_1_65 | |
2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත 103
36 වන ව්‍යවස්ථාව
ඡායාරූප උපකරණ
ස්වකීය දේශයට ඉහළින් පියාසර කරන ගුවන් යානා තුළ ඡායාරූප උපකරණ
භාවිත කිරීමේ අයිතිය එක් එක් ගිවිසුම්ගත රාජ්‍ය විසින් තහනම් කිරීම හෝ
පාලනය කිරීම හෝ කරනු ලැබිය හැකි ය.
37 වන ව්‍යවස්ථාව
ජාත්‍යන්තර ප්‍රමිති සහ කාර්ය පටිපාටි සම්මත කිරීම
ගුවන් සංතරණය ... | 2010 | 1 | 41 | 2010_1_41 | |
1988 අංක 44 දරන බටහිර සංගීතය සහ කථනය පිළිබඳ
ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත
[සහතිකය සටහන් කළේ 1988 නොවැම්බර් මස 24 වන දින )
එල්. ඩී--ඕ. 35/87
බටහිර සංගීතය සහ කථනය පිළිබඳ ආයතනය සංස්ථාගත කිරීම
සඳහා වූ පනතකි.
"ශ්‍රී ලංකාවේ බටහිර සංගීතය සහ කථනය පිළිබඳ ආචාර්යවර
යන්ගේ සංගමය " යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු
ලබන සංගමයක්, එ... | 1988 | 1 | 63 | 1988_1_63 | |
2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය 77
විධිමත් කිරීමේ පනත
ඇතුළත් කරනු ලබන, ගින්නෙන් හෝ
වෙනත් සිදුවීම් නිසා හෝ සිදුවන
අලාභවලට එරෙහිව වූ හෝ ඊට ආනුෂංගික
වූ රක්ෂණ ව්‍යාපාර ;
(iii) මෝටර් වාහන රක්ෂණ ව්‍යාපාරය - එනම්,
තෘතීය පාර්ශ්ව අවදානම් ද ඇතුළුව, මෝටර්
වාහන නැතිවීමට හෝ මෝටර් වාහන
පාවිච්චියේ දී නැතහොත් ඒ සම්බන්ධයෙන්
උද්ගත වන ... | 2000 | 1 | 36 | 2000_1_36 | |
2016 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් 5
(සංශෝධන) පනත
සැළකිල්ලට ගෙන එවැනි යම් අභියාචනයක් පිළිබඳව
තීරණය කරනු ලැබිය යුතු අතර—
(අ) අභියාචනයකට අවසර දීම, වෙනස් කිරීම
හෝ සුළු වශයෙන් __ වෙනස් කිරීම
සහ ඒ අනුව ක්‍රියා කිරීමට අධ්‍යක්ෂ-
ජනරාල්වරයාට විධාන කිරීම ; හෝ
(ආ) හේතු දැක්වීමක් සහිතව අභියාචනයට
අවසර නොදීම යන,
දෙයාකාරයෙන් එක් ... | 2016 | 1 | 2 | 2016_1_2 |
🇱🇰 Sinhala OCR - Sri Lankan Acts Dataset
Dataset Description
This dataset contains 1,010 scanned document images of Sri Lankan legal acts (1980s-2010s) in Sinhala language with ground truth text annotations for Optical Character Recognition (OCR) training and evaluation.
Key Features
- ✅ High-quality scanned document images
- ✅ Professionally corrected ground truth text
- ✅ Year-wise metadata for temporal analysis
- ✅ Pre-split into train/eval/test sets
- ✅ Suitable for document OCR and layout analysis
Dataset Summary
| Property | Value |
|---|---|
| Language | Sinhala (සිංහල) |
| Task | Optical Character Recognition (OCR) |
| Total Samples | 1,010 |
| Document Type | Legal Acts (Printed) |
| Time Period | 1980s - 2010s |
| Image Format | PNG |
| Text Encoding | UTF-8 |
Dataset Structure
Data Splits
| Split | Samples | Purpose |
|---|---|---|
| Train | 707 | |
| Eval | 101 | |
| Test | 202 |
Data Fields
image(PIL.Image): Scanned page image in PNG formattext(string): Ground truth Sinhala text (OCR target)year(string): Year of the document (1980-2019)doc_id(string): Document identifierpage_num(string): Page number within documentfilename(string): Original filename for reference
Year Distribution (Training Set)
- 1981: 76 samples
- 1982: 26 samples
- 1983: 10 samples
- 1984: 7 samples
- 1985: 7 samples
- 1986: 16 samples
- 1987: 43 samples
- 1988: 96 samples
- 1989: 8 samples
- 2000: 57 samples
- 2001: 22 samples
- 2002: 13 samples
- 2003: 14 samples
- 2004: 12 samples
- 2005: 16 samples
- 2006: 13 samples
- 2007: 23 samples
- 2008: 22 samples
- 2009: 23 samples
- 2010: 29 samples
- 2011: 70 samples
- 2012: 9 samples
- 2013: 10 samples
- 2014: 13 samples
- 2015: 9 samples
- 2016: 13 samples
- 2017: 20 samples
- 2018: 14 samples
- 2019: 16 samples
Applications This dataset is suitable for:
📄 Document OCR: Training models for Sinhala document recognition
🔍 Layout Analysis: Understanding document structure
📊 Temporal Analysis: Studying OCR performance across decades
🌐 Low-resource NLP: Expanding Sinhala language resources
🏛️ Digital Archiving: Digitizing historical legal documents
Citation If you use this dataset in your research, cite:
@misc{dilhara2026crosstemporalsinhalaocrpagelevel,
title={Cross-Temporal Sinhala OCR: Page-Level Adaptation and Diachronic Analysis},
author={Avisha Dilhara and Nevidu Jayatilleke},
year={2026},
eprint={2606.29378},
archivePrefix={arXiv},
primaryClass={cs.CL},
url={[https://arxiv.org/abs/2606.29378](https://arxiv.org/abs/2606.29378)}
}
This dataset is released under CC-BY-4.0 license.
Version History v1.0 (2026-01): Initial release with 1,010 samples
Pre-split into train/eval/test sets
Year-wise metadata included
Keywords: OCR, Sinhala, Sri Lanka, NLP, Computer Vision, Historical Documents, Legal Documents
- Downloads last month
- 89