image image | text string | year string | doc_id string | page_num string | filename string |
|---|---|---|---|---|---|
76 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනත
ලියවිල්ලකින් බලය දෙනු ලැබූ නිලධරයකු ලවා
පරීක්ෂා කරවීම සඳහා කොමසාරිස්වරයාට ඉල්ලී
මක් කළ හැකි අතර, එවැනි යම් ඉල්ලීමක් කරනු
ලැබූ විට, ඒ නිලධරයා විසින් ඒ කරුණ ඔහුට යොමු
කිරීමෙන් පසු එය සේවය සඳහා සුදුසු යයි ඔහු
අදහස් කරන්නේ නම් ඒ තහනම ඉවත් කරනු
ලැබිය යුතු ය.
(7) මේ වගන්තිය යටතේ ... | 1981 | 1 | 63 | 1981_1_63 | |
1981 අංක 62 දරන රාජ්‍ය උකස් හා ආයෝජන 3
බැංකු (සංශෝධන) පනත
සම්පුර්ණයෙන් හා බල සහිතව, අවස්ථාවෝචිත
පරිදි, බැංකුවට විරුද්ධව හෝ බැංකුවේ වාසියට බල
පැවැත්විය යුතු අතර ඒ තුළ ඇති ලංකා රජයේ
උකස් බැංකු ආඥාපනත හෝ කෘෂිකාර්මික හා
කාර්මික ණය සංස්ථා ආඥාපනත පිළිබඳ සෑම
සඳහන් කිරීමක්ම මේ පන්ත සහ ඒ යටතේ
සාදනු ලබන සියලු රීති හා නියෝග පිළ... | 1981 | 2 | 1 | 1981_2_1 | |
4 2008 අංක 16 දරන පරීක්ෂණ කොමිෂන් සභා
(සංශෝධන) පනත
(2) නැවත අංක යෙදූ ඒ වගන්තියේ (1) වන උපවගන්තියේ
(ආ) ඡේදයට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ඇතුළත්
කිරීමෙන්:—
"(ආආ) යම් නඩුවක, නඩු වාර්තාවල සහතික පිටපත්
යම් ලේඛනයක් හෝ එම ලේඛනයේ සහතික
පිටපතක් හෝ යම් අධිකරණයක හෝ
විනිශ්චය අධිකාරියක ගොනුකර ඇති හෝ
වාර්තාගත කර ඇති වෙනත් යම් ලේඛනය... | 2008 | 1 | 22 | 2008_1_22 | |
2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ 17
විශ්වවිද්‍යාලය පනත
(ix) යම් නිශ්චිත කාර්යයන් වෙනුවෙන් විශ්වවිද්‍යාලය වෙත සුදුසු
අන්දමකට පරිහරණය කිරීම සඳහා දී තිබෙන අරමුදල්
පරිපාලනය කිරීම ;
(x) රික්තවරණ, පරිත්‍යාග සහ ප්‍රදාන වශයෙන් විශ්වවිද්‍යාලය
වෙත දෙනු ලබන දේපළ ලබා ගැනීම සහ භාර ගැනීම ;
(xi) විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සහ වා... | 2008 | 1 | 30 | 2008_1_30 | |
2009 අංක 8 දරන මෝටර් වාහන (සංශෝධන) පනත 25
(ආ) (i) මෝටර් වාහනයක් නිෂ්පාදනය කිරීමේ,
එකලස් කිරීමේ, සකස් කිරීමේ, අලුතින්
නිර්මාණය කිරීමේ, අනුවර්තනය කිරීමේ,
විකරණය කිරීමේ හෝ එහි නිර්මාණය
වෙනස් කිරීමේ ව්‍යාපාරය, නුසුදුසු හෝ
සෑහීමකට පත් නොවන ආකාරයට සිදු කර
ඇති බවට;
(ii) ලිඛිත අනුමතිය ප්‍රදානය කරනු ලැබුවේ යම්
නියම සහ කොන්දේස... | 2009 | 1 | 15 | 2009_1_15 | |
38 1981 අංක 21 දරන මෝටර් වාහන (සංශෝධන) පනත
කිසිදු රියැදුරු බලපත්‍රයක් (1) වන උපවගන්තිය
යටතේ වලංගු වනු ලබන බවට ප්‍රකාශ නොකළ
යුතු ය.
(3) රියැදුරු බලපත්‍රයක් සඳහා වූ ඉල්ලුම්කරු
වකු හෝ බලපත්‍රයක් දරන්නා, පුරුද්දක් වශයෙන්
කැරලිකාර ලෙස හෝ කලහකාරි ලෙස හැසිරීමේ
හෝ පුරුද්දක් වශයෙන් බීමත්ව සිටීමේ හෝ
ආසාදන හෝ බෝවන ස්වභාවයේ වූ ... | 1981 | 1 | 56 | 1981_1_56 | |
12 2000 අංක 49 දරන නගර හා ග්‍රාම නිර්මාණ
(සංශෝධන) පනත
(ඇ) ජාතික භෞතික නිර්මාණ විසින් ඉටු කරනු
ලබන කර්තව්‍යවලට සමාන කර්තව්‍ය ඉටු
කරන්නා වූ ශ්‍රී ලංකාවෙන් බැහැර පිහිටි
ජාත්‍යන්තර ආයතන සහ සංවිධාන සමග
සම්බන්ධීකරණය ඇතිකර ගැනීම සහ
පවත්වා ගෙන යාම ;
(ඈ) ජාතික භෞතික සැලැස්ම සහ කලාපීය
භෞතික සැලසුම් සම්බන්ධයෙන් තොරතුරු
සහ දත්ත ... | 2000 | 1 | 70 | 2000_1_70 |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.